Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලොවපුරා කොරෝනා මරණ 100,000 පසු කරයි

Must read

COVID19 වෛරසය ආාදනය වී හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 100,000 පසු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම මේ වන විට වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.6 ඉක්මවා තිබේ.

කෙසේ වෙතත් පසුගිය පැය 48ක කාලයතුල ශ්‍රී ලංකාවෙන් වාර්තාවූයේ එක් කො⁣රෝනා ආසාදිතයෙකු පමණක් වන අතර වෛරස් ආසාදනයෙන් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 54කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article