Friday, September 20, 2024

ලොව පුරා මිලියන 60ක් දුගී භවයට පත්විය හැකි බවට ලෝක බැංකුවෙන් අනතුරු ඇගවීමක්

Must read

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක් පවතින බවත් පසුගිය වසර 3 තුළ දිළිදුකම පිටුදැකීම සදහා ගත් සියළු ක්‍රියාමාර්ගයන් ද පලරහිත වනු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවයි.

මෙම වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5 ක පමණ අගයකින් පහල යනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර මේ වන විටත් ලොවපුරා මිලියන ගණනකගේ රැකියා හා ව්‍යාපාර කටයුතු අඩාළ වී අැති බවත් ලෝක බැංකුව පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article