මෙරට රේගුව විසින් රාජසන්තක කර තිබූ ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් මුදාහරින ලෙස මහින්ද රාජපක්ෂ විසින් නියෝග කර ඇතැයි වාර්ථා වෙයි.
මෙරට ආගමන විගමන නීති වලට පටහැනිව මෙරටින් රහසිගතව ගෙන යෑමට උත්සහ දැරීමේදී අලි රිසාසද් මෝෆ් නැමැත්තාට අයත් මෙම මුදල් රේගුව විසින් අත්අඩංගුවට ගෙන රජසන්තක කර ඇත.

කුමන්ත්‍රණ ජනපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා විරෝධි ලෙස ඉවත් කරේ ඔහු හොරෙක් යැයි කියාය. එසේ ඉවත් කර පතකරගත්තේ ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම හොරෙක්වය. මේ ඒ බව තහවුරු කරන තවත් අවස්ථාවකි.