ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා පිටත වරායේ නැගුරම්ලා තිබු ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රී ලංකා ග්ලෝරි“ නමැති නැව පසුගිය වසරේ ජූනි මාසයේ 18 වනදින හමාගිය තද සුළඟින් නැගංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවී තිබූණ.වසරකට ආසන්න කාලයක් තිස්සේ එම නැව කොරල් පරවල හිරවී තිබෙන අතර මේ වන විට එම නැව පැරණි යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි.

(ඡායාරූප – ලංකාදීප)