Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාවන් සාධාරණ මැතිවරණයකට බාධාවක්නම් ඊට එරෙහිව පියවර ගන්නවා – මහින්ද දේශප්‍රිය

Must read

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරකම් බාධාවක් වන්නේ නම් මැතිවරණ විධිවිධාන යටතේ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් එහි වගකීම අදාළ සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ (26) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපයාමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයක් අතරතුරදීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article