Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

රු 5000 නොලැබෙන කටුනායක කම්කරුවෝ මහපාරට !

Must read

රටතුල මතුව ඇති අර්බුදය හමුවේ රැකියාව නොමැතිකම හේතුවෙන් වැටුප් නොලැබුන කම්කරුවන් රු 5000 මුදල් සහනය ඉල්ලා සිටියද රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රාදේශීය දේශපාලකයන්ද ඒ අවස්ථාව අහිමිකර ඇතැයි චෝදනා කරමින් කම්කරුවන් පිරිසක් කටුනායක 18 මංසන්ධියේදී විරෝධතාවය පැවැත්වූහ.

සාමකාමි ලෙස මෙම විරෝධතාවයට එක්ව සිටි පිරිස් සිය විරෝධය දැක්විමෙන් පසු විසිර ගිය අතර තමන්ට රු. 5000 නොදෙන රාජ්‍ය නිළධාරින් හමුවේ අරගලයේ දෙවන පියවර ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ සදහන් කලෝය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article