Friday, September 20, 2024

රිෂාඩ්ට හා රවීට එරෙහි පරීක්ෂණ නවතී???

Must read

අගෝස්තු 5 වනදා පැවැත්වෙන මැතිවරණය අවසන්වන තුරු රිෂාඩ් බදුර්දීන්ට හා රවී කරුණානායකට එරෙහිව සිදුකරන විමර්ෂණ නවතා දමන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට දන්වා ඇතැයි වාර්තා වෙයි.
මැතිවරණ කොමිසම සදහන් කරන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා එම පරීක්ෂණ තාවකාලිකව නවත්වන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බවයිිි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article