Friday, September 20, 2024

රිය අනතුරකින් යුධ හමුදා මේජර්වරයෙක් ජීවිතක්ෂයට

Must read

ගල්ගමුව,ඉහලගම ප්‍රදේශයේ සිදූවූ රිය අනතුරකින් යුධහමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි යුධහමුදා මේජර්වරයෙකි.

මෙම පුද්ගලයන් පිරිස ගමන්ගත් මෝටර්රථය තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත.

ඡායාරූප – Accident 1st

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article