Friday, September 20, 2024

රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප පරිත්‍යාග කරන්න කීම ජනාධිපති ලේකම්ගේ පුද්ගලික ඉල්ලීමක්, රජයේ ඉල්ලීමක් නෙවේ – බන්දුල

Must read

රාජ්‍ය සේවකයන්ලේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් වැන්දඹු හෙ අණත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස ඉල්ලීම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ පුද්ගලික ඉල්ලීමක් බවත් ,එය රජයේ ඉල්ලීමක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් සදහන් කර ඇත්තේ “වෙසක් මාසයේ සද්භාවයෙන් කල ඉල්ලීමකට එතුමාව දඩුකදේ ගහන්න හදනවා” වශයෙනි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article