අද සවස 6න් පසු රටපුරා ක්රියාත්මක කිරීමට නියමිතව තිබු ඇදිරි නීතිය මේ මොහොතේ සිට රටපුරා ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙම ඇදිරි නීතිය ක්රියාතමකය.
එම නිසා මේ මොහොතේ ගතයුතු හොදම ක්රියාමාර්ගය වන්නේ තමන්ගේ නිවසටවී ආරක්ෂා වී සිටීමයි. ඒ සදහා සිදුවීම් සිදුවන ස්ථාන වෙත යෑමෙන් වලකින ලෙසත් ඉතාමත් කාරැණිකව ඔබෙන් ඉල්ලා සිටිමු.