Sunday, November 24, 2024

යාපනේ ප්‍රා.ලේකම් කාර්යාලයේ 29 දෙනෙකු නීරෝධායනයට

Must read

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයින් 29 දෙනෙකු ස්වයං හුදකලාවකට ලක් කර ඇත. සැලසුම් ශාඛාව ද තාවකාලිකව වසා දමා ඇත. ප්‍රා.ලේකම් සැලසුම් අංශයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකුගේ කොරෝනා ආසාදනය හඳුනා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටින අය හුදෙකලා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article