Saturday, March 7, 2026

යාපනයේ පුද්ගලික ඉඩම් වල හමුදාව තල්ගස් කපන්නේ ඇයි?@

Must read

යාපනයේ අධි ආරක්ෂක කලාපය තුළ සිටින ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා බවට දිස්ත්‍රික් ආඥාපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සහ යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාට සහතික වී ඇති අතර, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ඉඩම්වල ගොවිතැන් කිරීම සඳහා හමුදාව පෞද්ගලික ඉඩම්වල තල් ගස් කපා දමමින් සිටී.

මේ අතර  උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සෝ. සුකීර්තන්ගෙන් විමසා සිටි අවස්තාවේදි  කියා සිටියේ

වැලි. උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රදේශවල ග්‍රාම සේවක කොට්ඨාශ 15ක් සම්පූර්ණයෙන්ම නිදහස් කළ යුතු බවය.

tamilnews1.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article