Monday, September 14, 2026
spot_img

යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ධර්මසිරි බණ්ඩාරනායක ඇගයේ

Must read

අන්තර්ජාතික සිනමා උළෙල වන “යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී”,
ශ්රී ලාංකීය සිනමාව වෙනුවෙන් සිදු කළ අනුපමේය සේවය අගයමින් ජීවිත කාලයට එක්වරක් පමණක් පිදෙන, Lifetime Achievement ගෞරව සම්මානයෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා  පිදුම් ලබන ලදි.  ‍හංස විලක් – තුන්වන යාමය – සුද්දිලගේ කතාව වැනි විශිෂ්ට චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ඒ මහතා මෙරට සිටින ප්‍රවීණතම සිනමාවේදියෙක්.
උපුටා ගැනීම – cinemalk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article