Tuesday, September 15, 2026
spot_img

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට සිට වැඩ

Must read

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට (11) සිට නැවත විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ අලහකෝන් මහතා සඳහන් කරයි.

මේ අනුව ප්‍රධාන කාර්යාලය මගින් සපයන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල සහ වේරහැර කාර්යාලය හරහා ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර සේවාවන් ලබාගැනීම සඳහා කල් ඇතිව දිනයක් හා වෙලාවක් වෙන්කර ගත යුතුය.

වේරහැර කාර්යාලය මඟින් සේවා සැපයීම සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article