Friday, September 20, 2024

මොනරාගල වෙඩි තැබීමක්

Must read

ඊයේ (31) රාත්‍රී 9.30ට පමණ මොනරාගල පොලිස් වසමේ තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත.
සිදුවීම සම්බන්දයෙන් මොනරාගල පොලීසිය විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර පරීක්ෂණ වලින් හෙලී වී ඇත්තේ මෙම වෙඩිතැබීම පවුල් ආරවුලක් මත සිදුව ඇති වෙඩි තැබීමක් බවයි.

එහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මොනරාගල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් වු පුද්ගලයෙකි. මොනරාගල පොලීසිය විසින් සැකකරු හදුනාගෙන ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article