Monday, September 14, 2026
spot_img

මොණරාගලට පැය භාගයක අයිස් වැස්සක්

Must read

මොණරාගලට ඊයේ(10) පැය භාගයක පමණ කාලයක් තිස්සේ අයිස් වැස්සක් ඇද හැලී ඇති බව වාර්තා වෙයි.

මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර යන ප්‍රදේශවලට මෙම අයිස් වැස්ස පතති වී තබේ. මෙසේ ඇද වැටුණ විශාල ප්‍රමාණයේ අයිසි කැට හේතුවෙන් ප්‍රදේශයේ රබර් ගස් වලට හානි සිදුව ඇති බවද වාර්ථා වෙයි.

(ඡායාරූප – අඩවිට ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article