Thursday, October 15, 2026
spot_img
spot_img
spot_img
spot_img

මොණරාගල වැල්ලවායේ සිට ජාත්‍යන්තරය ජයගත් චේතනා විමුක්ති: මංගල T20 තරගයේදීම කඩුලු 3ක්

Must read

 

​ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල T20 ජාත්‍යන්තර තරගයට පිවිසි වැල්ලවාය, පහේ කණුව ගම්මානයේ චේතනා විමුක්ති, ක්‍රීඩා ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

​එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇය, පන්දුවාර 4ක් තුළ ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයටප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය. ඇය දැක්වූ මෙම දක්ෂතාව සමඟින් ක්‍රීඩිකාවන් අතර ඉමහත් පැසසුමට ලක්විය.

​

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article