Saturday, November 23, 2024

මේ වසරේදී රට රැකියා වලට ගිය ගණන 250000 ඉක්මවයි.

Must read

විදේශසේවා නියුක්ති කාර්යංශය තුල ලියාපදිංචි වී මෙරටින් විදෙස් රටවල රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් ගණන 250,000 ඉක්මවා ඇති බව ” අද” වෙබ් අඩවිය වාර්තා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ අද (25) පෙරවරු 6.35වන විට 254,938ක් විදෙස් රැකියා සදහා පිටත්ව ගොස් ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article