Monday, September 14, 2026
spot_img

මේ ගාසා නොවේ….

Must read

මේ ගාසා නොවේ.
2009 ශ්‍රී ලංකාව යි.
ශ්‍රී ලංකා රජය යුද්ධයට මැදි වූ ජනයාට ආහාර, බෙහෙත්, ජලය අත් හිටුවීය.
සිවිල් ජනයා සහ රෝහල් සෘජුව ඉලක්ක කර පහර දුන්නේය.
දිනෙන් දින කුඩා බිම් කඩකට කොටු කරමින් අවසන් මාස කිහිපයේදී පමණක් ලක්ෂයකට ආසන්න දෙමළ ජනයා ශ්‍රී ලංකා රජය විසින් මරා දමන ලදී.


ජනතා විමුක්ති පෙරමුණ, එකල එහි සාමාජිකයන්ව සිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂයත් ඇතුළු සමහර ‘ප්‍රගතිශීලි’ වාම පක්ෂ සහ පසුගාමී දක්ෂිණාංශික පක්ෂ සේම ඒවාට අයත් වූ / නොවූ සියලු ජනතාවෝ මේ සතුටින් ඔද වැඩී කිරිබත් කෑමට පොරකෑවේ එකම පෝළිමකය.
දැන් ඊශ්‍රායලයට සහය දක්වන පෝස්ට්වල කවියෝද සමාජ ක්‍රියාකාරිකයෝද හදවත් දමති.
ප්‍රගතිශීලීම සමහරු ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් දෙකම හෙළා දකිති.

ඡායාරූප 2009 දෙමළ ජන සංහාරය තුළ දිවි බේරාගත් ඡායාරූප මාධ්‍යවේදී Amarathaas Artist ගෙනි.

(සංජුලා ඕෂිනිගේ ෆේස් බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article