මේ වසරේ සිරිපා සමය තුලදී පමණක් ප්ලාස්ටික් බෝතල් හා පොලිතින් කවර විශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හැර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සදහන් කරයි. එම කේන්ද්‍රය පවසන්නේ මෙවර පමණක් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10ක් පමණ පරිසරයට මුදා හැර ඇති බවත් ඉන් විශාල ප්‍රමාණයක් ජල බෝතල් බවත්ය.ඊට අමතරව තෙල් හා වෙනත් බීම වර්ග රැගෙන යාමට භාවිතා කල බෝතල්ද වන බවද ඔවුන් පවසයි