Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරට මුහුදු කලාප තුල ” මළ මුහුද”වල් නිර්මාණය වීමේ අවදානමක්

Must read

මෙරට සාගර පරිසරය අශ්‍රිතව සිදුවන අවිධිමත් ධීවර ක්‍රම හා පරිසර දූෂණය හේතුවෙන් මෙරට මුහුදු කලාප තු මළ මුහුදු නිර්මාණය වීමේ අවදානමක් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එසේ මළ මුහුදු කලාපයන් නිර්මාණය වුවහොත් එය පරිසර පද්ධතීන් කෙරෙහි විශාල අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බව එම අධීකාරිය පෙන්වා දෙයි.

මළ මුහුදු කලාපයක් තුල ඔක්සිජන් අඩංගු නොවන අතර විශ ද්‍රව්‍ය වලින් පිරී පැවතීම හේතුවෙන් කිසිදු ජීවයෙකු එම කලාපය තුල දැකිය නොහැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article