Friday, September 20, 2024

මෙරට පොලිස් නිලධාරීන්ට body camera

Must read

ශ්‍රී ලංකා මොබිටෙල් දුරකථන සමාගමේ තාක්ෂණික හා අනුග්‍රාහක දායකත්වය මත කරන ලද පරිත්‍යාගයක් අනුව ශ්‍රී ලංකා පොලිසියේ දෛනික රාජකාරී සදහා භාවිතා කල හැකි වන පරිදි පොලිස් නිලධාරීන්ගේ නිළ ඇදුමේ කොටසක් ලෙස පැළඳ යා හැකි, යම් සිදුවීමක් සජීවීව රූගත කරමින් විකාශය කල හැකි body camera ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිතය.

මෙම තාක්ෂණය ඉදිරියේදී ගැටුම් නිරාකරණය හා කළමනාකරණය , රථවාහන කළමනාකරණය සදහා මූලිකවම යොදාගනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article