Friday, November 15, 2024

මෙරට පුද්ගලයන් 550 දෙනෙකුට රෝගය ආසාදනය වී තිබිය හැකියි – GMOA

Must read

චීනය හා හුබෙයි පළාතේ රෝගය පැතිර ගිය ආකාරය සලකා බැලීමේදී මේ වන විට ශ්‍රී ලංකාය තුල ඇති තත්වය මත මෙරට පුද්ගලයන් 550 දෙනෙකුට පමණ රෝගය ආසාදනය වී ඇති බවට සැක කල හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මෙම තත්වය පැහැදිලි කරමින් එම සංගමය නිකුත් කල වාර්තාව.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article