Friday, September 20, 2024

මුලතිව් දිස්ත්‍රික්කයට තද වැසි , ධීවරයින් මුහුදු නොයයි

Must read

 මුලතිව් දිස්ත්‍රික්කයට ඊයේ සිට තද වර්ෂාවක් ඇදහැළෙමින්  සහ සුළං හමමින් ඇති අතර ජනතාවගේ සාමාන්‍ය ජීවිතය අඩාල වන තත්ත්වයටම මෙම නරක කාලගුණය බලපා තිබේ. ඊයේ සවස සිට මෙම වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් ජනයා අපහසුවට පත්වී සිටිති. සුළං හේතුවෙන් මුහුද රළු වී ඇති අතර ධීවරයින් රස්සාව සදහා මුහුදු යෑමෙන් වැලකී සිටියහ.

 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article