Sunday, September 22, 2024

මීරිගම රූපලාවන්‍යාගාරයකදී තරුණියක් අභිරහස් ලෙස මියයයි.

Must read

1510634536-3-beautician-deadමීරිගම ප්‍රදේශයේ රූපලාව්‍යාගාරයක සේවය කල රූපලාවන්‍ය ශිල්පිණියක් එම රූපලාවන්‍යාගාරය තුල මියගොස් සිටියදී සොයාගැනීමට හැකිවූ බව මීරිගම පොලීසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 21 වන දිනේෂා චතුරංගනී නැමැත්තියක් බවයි වාර්ථා වන්නේ.

ඇය රූපලාවන්‍යාගාරය තුල වැටී සිටින බවට ලද තොරතුරකට අනුව ගිලන් රථයක් එහි යන විටත් ඇය මියගොස් සිට ඇති අතර මෙදින එම රූපලාවාන්‍යාගාරයේ හිමිකාරිය යම්කිසි වෙනත් කටයුත්තක් සදහා පිටතට ගොස් ඇති අතර මෙම තරුණිය තනිවම රාජකාරී කටයුතු වල නිරත වී තිබෙනනවා.

මේ සිදුවීම සම්බන්දයෙන් වන වැඩි දුර පරීක්ෂණ මේ වන විට මීරිගම පොලිසිය විසින් ආරම්භ කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article