Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයේ පළමු අදියරය මේ වසර අගදී ජනතා අයිතියට

Must read

මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයේ මුල් අදියරය මෙම වසර අගදී ජනතාවට භාරදිය හැකි වනු ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි.
මේ වන විට උද්‍යානයේ කටයුතු වලින් 40%ක් පමණ අවසන් බවත්,මේ වසර සදහා  රුපියල් මිලියන 900 ක මුදලක් මීතොටමුල්ල උද්‍යානය සැකසීමට වෙන්කර ඇතැයිද ඒ මහතා සදහන් කර සිටියි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article