Friday, September 20, 2024

මැදපෙරදිගදී ශ්‍රී ලාංකිකයන් 23ක් කො⁣රෝනා නිසා ජීවිතක්ෂයට

Must read

මැදපෙරදිග රටවල කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් එම රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු මේ වන කොවිඩ්19 ආසාදනයෙන් මියගොස් ඇති බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මරණ 8කුත්,කුවේට් හිදී මරණ 7කුත්,සවුදි රාජ්‍යයේදී මරණ 6කුත්,ඕමාන් හිදී මරණ 2 කුත් සිදුව ඇති බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම සියලුම මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු එම රටවලදී සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article