Tuesday, September 15, 2026
spot_img

මැතිවරණ කොමිසමේ තවත් සාකච්ඡාවක් අද

Must read

මහ මැතිවරණය සදහා තනිව තරග කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(13) උදෑසණ 11.00 පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී සන්ධානගතව තරග කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article