Friday, November 22, 2024

මැකෝ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

Must read

තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (05) සඳහන් කලේය. එමගින් ඒ මහතා අදහස්කලේ මෙම මැතිවරණයෙන් පසු තමන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව මෙම මැතිවරණය මහින්ද දේශප්‍රිය මහතා⁣ අධීක්ෂණය යටතේ සිදුවන අවසන් මැතිවරණය බවට පත්වීමට බොහෝ ඉඩ ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article