

(බඩල්ගම) මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලට සිය වසරක් උදාවීම නිමිත්තෙන් පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් මාර්තු 17 වන පෝයදින ගරු විදුහල්පති සුනන්ද අල්විස් සහෝදර තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා මාරිස් ස්ටෙල්ලා විදුහල් ගුරුවරුන්ගේ හා Maris Eco Friends සංගමයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ව සිදු කෙරිනි .
මෙවර එය මැල්ලවගෙදර ප්‍රදේශයේ භූමියක සිදු කෙරිනි.




