Tuesday, September 15, 2026
spot_img

මාධ්‍යවේදියාට පහරදුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

Must read


මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී සහ මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතාට මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී හමුදාව විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කළ අතර ඊයේ (27) පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවිය. මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මුලතිව් මාධ්‍ය වාර්තා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article