Friday, September 20, 2024

මාධ්‍යට අදහස් දැක්වීම හා මාධ්‍ය හමු පැවැත්වීම අජිත් ප්‍රසන්නට තහනම්

Must read

 

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය.

කෙසේ වෙතත ඔහුට ඇප නියම කර ඇත්තේ දැඩි ඇප කොන්දේසි පණවමිනි.ඒ අනුව මාධ්‍යයට අදහස් දැක්වීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් ඔහුට තහනම් කල අධිකරණය   මෙම කොන්දේසි කඩ කලහොත් ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද දැනුම් දී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article