Sunday, April 20, 2025

මාධ්‍යවේදී ‘භාරතීට’ අවසන් බුහුමන් දැක්විමට විශාල පිරිසක් එක්වෙති !

Must read

 

ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදීයෙකු වූ භාරතී රාජනායගම් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුකොට පසුගියදා අභාවපාප්ත වූ අතර ඔහුගේ අවසාන කටයුත අද යාපනයේ දී සිදුකෙරේ.

දෙමළ සතිපතා පුවත්පතක් වන තිනකුරල් (ඉරිදා සංස්කරණය) හි ප්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කළ අතර පසුව යාපනයේ මුද්‍රණය කෙරුණ  ඊලනාඩු පුවත්පතේ ද සේවය කළේය. මිය යන විට ඔහු වීරකේසරි පුවත්පතේ උතුරු පළාත්  කර්තෘ ලෙස කටයුතු කරමින් සිටියේය.

ඔහුගේ දේහයට ගෞරව දැක්වීම පිනිස ද්‍රවිඩ එක්සත් පෙරමුණේ හිටපු ලේකම් හා හිටපු පා.මන්ත්‍රී ආනන්ද සංගරී ඇතුළු දමිළ දේශපාලකයන් මෙන්ම මාධ්‍යවේද න්ද රැදක් එක්ව සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article