Saturday, March 15, 2025

මාධ්‍යවේදී තමිල් සෙල්වම්ට මැර පිරිසක් පහරදෙයි

Must read

අද සවස  5.30 ට පමණ කිලිනොච්චිය නගරයේදී , මාධ්‍යවේදී  තමිල් සෙල්වම් මහතා පහරකමකට ලක්ව තිබේ.  නාදුනන පුද්ගලයින් 3දෙනෙකු විිසන් මෙම පහරදීම සිදුකර ඇත.  මේ වනවිට ඔහු ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගතවී ඇති අතර මෙම පහරදීමට පුද්ගලයන් 3 දෙනෙක් පිකප් රථයකින් පැමිණ තිබේ. තමිල් සෙල්වම් මහතා වීරකේසරී, තිනකරන් යන පුවත්පත් වල මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කරන අතර වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රෙය්ද කටයුතු කරනු ලබයි. ඔහු පසුගිය කාලයේ වැඩිපුරම වාර්තා කර තිබුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ඡාවාරම් සම්බන්ධයෙනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article