Monday, September 14, 2026
spot_img

මාධ්‍ය සංගම් ලේකම්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට ! පෙරෙට්ටුව හෙට ( 30 )

Must read

( 10.00 am ) කිලිනොච්චි මාධ්‍ය සංසදයේ ලේකම් තමිල් සෙල්වම්ට පැහැරගෙන යැමට සහ එය අසාර්ථික වු තැන පහරදුන් මැරයන්ව  මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හදුනාගැනිමේ පෙරෙට්ටුවට හෙට ( 30 )දිනයේ ඉදිරිපත් කිරිමට නියමිතය.

තමිල් සෙල්වම් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්  ගැන නිරන්තරයෙන්ම තොරතුරු සිය මාධ්‍ය භාවිතාව තුල හෙළිදරව් කළ අයෙකි.

මෙම පහර දිම සම්බන්ධයෙන් දමිල මාධ්‍ය වල පුවත් රැසක් පළව තිබුණද සිංහල මාධ්‍ය මේ ගැන එතරම් උනන්දුවක් දක්වා තිබුනේ නැත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article