Monday, September 14, 2026
spot_img

මහවිරු දිනය සැමරීමට ‘අලම්පිල් ‘ හි මහවිරු සුසාන භූමිය සූදානම් කරයි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල්හි මහවිරු සුසාන භූමියේ එලිපෙහෙලි කිරිම් සිදුකිරීමට ජනතාව සහභාගී වී සිටින අවස්ථාවේදී , එම අවස්ථාවට හමුදා නිලධාරීන් පැමිණ වීඩියෝ කර  ඇති අතර, එම ස්ථානය පිරිසිදු කරමින් සිටි පුද්ගලයින්ට තර්ජනය කර ඇති බවද වාර්තා වේ. මෙම සිදුවිම පසුගිය 17 වෙනිදා සිදුවිය. පසුගිය යුද සමයේ දහස් සංඛ්‍යාත දමිළ විරුවන් මිහිදන්කළ අලම්පිල් මහවිරු ආදාහනාගාරයේදී මේ වසරේ නොවැම්බර් 27  විශේෂ වැඩසටහන් පැවැත්වීමට නියමිත බව අප වාර්තාකරුවෝ සදහන් කර  සිටිති.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article