Friday, September 20, 2024

මහර බන්ධනාගාරයෙන් පැන යෑමට උත්සහ දැරූ සැකකරුවෙක් ජීවිතක්ෂයට

Must read

මත්ද්‍රව්‍යහා මංකොල්ලකෑම් සදහා සම්බන්ධව අධිකරණය විසින් බන්ධානාගාර ගත කල නවක සැකකරුවන් 8 දෙනෙකු රදවා සිටි සිර මැදරියෙන් පිටතට පැන බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරිමේදි රාත්‍රි සේවයේ නියුතුව සිටි බන්ධනාගාර නිළධාරින් විසින් මහත් පරිශ්‍රමයක් දරා නැවත අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

බන්ධනාගාරයෙනු පැන යාම දැරූ උත්සාහයේදී  බන්ධානාගාරයේ තාප්පයට නැගි රැදවියෙකු තාප්පයෙන් වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සැකකරුවන් අල්ලා ගැනීමට යාමේදී තුවාල ලැබු බන්ධනාගාර නිළධාරින් දෙදෙනකුද රාගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු කාවින්ද තිසේරා නැමැති පුද්ගලයෙකි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article