Tuesday, September 15, 2026
spot_img

මහනුවර අදත් සෙලවෙයි

Must read

අද (02) මහනුවර පල්ලකලේ ප්‍රදේශයේ භූ චලනයක්,(භූමියේ දෙදරුම්කෑමක් නැනි තත්වයක්) වාර්තා වී ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ පෙරවරු 07.06 ට පමණ මෙම භූ චලනය වාර්තා වූ බවයි.

මෙම භූ චලනය සිදුව ඇත්තේ භූ කම්පනයක් නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.හේතුව හඳුනා ගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මීට දින කිහිපයකට පෙරද මහනුවර සමහර ප්‍රදේශවල, ප්‍රධාන වශයෙන් සහ දිගන ප්‍රදේශවල (30) සුළු භූ චලනයක් වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article