Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහජන සහය පතමින් සෙවූ නාකොටික් පොලිස් පරීක්ෂකවරයා භාරවෙයි

Must read

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරී පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නැමැත්තා කඩවත  පොලිසියට භාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සදහන් කරයි.

මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article