Friday, November 1, 2024

මන්නාරමේ හිටපු LTTE සටන්කාමිනියක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට

Must read

වන්නි මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ කාන්තා අපේක්ෂිකා බොරලි යසෝතිනී ඊයේ සඳුදා (21) මන්නාරෙමේ ප්‍රදේශ කිහිපයකදී සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළාය. ඇයට සහය  පළකරමින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට  සහභාගි වුණා.

 

S.R. LAMBART 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article