Saturday, March 7, 2026

මන්නාරම සිද්ධිවිනායගර් ජාතික පාසලට උසස් පෙළ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය

Must read

මන්නාරම සිද්ධිවිනයාගර් හින්දු ජාතික පාසලේ ජයන්තන් පවතරාණි සිසුවිය උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබේ. 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) නිකුත් කරන ලදී.

කලා අංශයෙන් මන්නාරම අධ්‍යාපන කලාපයේ මන්නාරම සිද්ධිවිනායගර් හින්දු ජාතික පාසලේ ඉගෙනුම ලබන ජයන්තන් භවතාරණී සිසුවිය දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම ස්ථානය සහ ජාතික වශයෙන් 84 වන ස්ථානය ලබා ගනිමින් වාර්තාවක් ලබා ගනිමින් මන්නාරම දිස්ත්‍රික්කයට ආඩම්බරයක් ගෙන දී තිබේ.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article