Wednesday, October 16, 2024

මන්නාරම – සවුත්බාර් වෙරළට අතරමංවු බෝට්ටුවක් ගොඩගසයි

Must read

 

මන්නාරම පොලිස් වසමේ සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ මිනිසුන් රහිත ධීවර යාත්‍රාවක් අද ඉරිදා (26) අලුයම පාවි පැමිණ ඇත. ඉහත කී බෝට්ටුව බාහිර එන්ජිමකින් සමන්විත වන අතර බෝට්ටුව තුළ ධීවර දැල් සහ මාළු ද දක්නට ලැබේ.

සවුත්බාර් මැරීන් භටයින් යාත්‍රාව ගොඩගෙන පරීක්ෂණ පවත්වයි. රැකියාවට ගිය ධීවර බෝට්ටුවක්ද? නැත්නම් වෙනත් ප්‍රෙදේශයකින් පැමිණි යාත්‍රාවක්දදැයි තවමත් පැහැදිලි නොමැත.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article