Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මධුෂ් සමග කොටුවූ තවත් 6දෙනෙක් දිවයිනට

Must read

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් 6දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණ ඇත.
මෙම පිරිස අතර මධුෂගේ සොහොයු⁣රෙකුද සිටින අතර මෙම පිරිස ගුවන්තොටුපල පරිශ්‍රයේ රදවා ගිනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් ප්‍රශ්ණ කරමින් සිටියි.

මෙලෙස පිටුවහල් කර ඇත්⁣තේ මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්,මොහොමඩ ජබීර්,සුරේෂ් වසන්ත,රෑපදාස සයි⁣මන්,සහ නිලාන් රොමේෂ් යන පිරිසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article