Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

මත්තල වන අලි දක්ෂිණ අධිවේගී මාර්ග වෙත

Must read

මේ වන විට ඉදිරිකිරීම් අවසන් වෙමින් පවතින මාතර – මත්තල දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයට දිනපතා රාත්‍රීයේදී වන අලි 20කින් පමණ සමන්විත රංචුවක් පැමිණෙන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ඉදිකිරීම වල යෙදී සිටින කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් ගැටළුවක් ඇති බවටද වාර්තා වෙයි.

එමෙන්ම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු මෙසේ වන අලි මාර්ගය වෙත පැමිණීම හා ඔහුන් මාර්ගය හරහා ගමන් කිරීම ආරම්භ වුවහොත් අධිවේගී මාර්ගේ ගමන්ගන්නා රථවාහන වෙත මෙන්ම වන අලීන් වෙතද ආරක්ෂාව සම්බන්දයෙන් ගැටළු මතුවනු ඇත.

ඡායාරූප – www.lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article