Friday, September 20, 2024

මඩකලපුව කරුවක්කේනි ප්‍රදේශයෙන් අභිරහස් මළසිරුරක් සොයාගනියි

Must read


මඩකලපුව , කරුවක්කේනි ප්‍රදේශයේදී අද ( 20) පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. කරුවක්කෙනී හි මාර්ගයක තිබී හමුවූ පුද්ගලයෙකුගේ මළ සිරුර මඩකලපුව වලයිචෙනෙයි පොලීසිය විසින් අද සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ කරුවක්කේනි හි පදිංචි 4 හැවිරිදි පියා වන වී. තංගරාජා ය.
මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත මරණයක් බවට පොලීසිය සැකපහළ කරයි.
හදිසි මරණ පරීක්ෂණ නිලධාරී එම්.එස්.එම්. නසීර් පරීක්ෂණ පැවැත්වීය. මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ

රුද්‍රා 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article