Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

බෝගම්බර පැරණි බන්ධානාගරයෙන් පැනයෑමට තැත්කල රැදවියන් පිරිසකට වෙඩි – එක් අයෙක් ජීවිතක්ෂයට

Must read

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් 5 දෙනෙකු  පළායෑමට උත්සාහ දරා තිබේ.එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රැදවියෙකු අතුරුදන්ව ඇත.

මෙම බන්ධනාගාරය මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බන්ධනාගාරයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article