Monday, November 18, 2024

බුද්ධි අංශ නිළධාරින් යැයි කියාගන්නා පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසටම පැමිණිල්ලක් !

Must read


අතුරදන් වුවන් ගේ ප්‍රශ්ණ වෙනුවෙන් ක්‍රියාත්මක කණ්ඩායම් පසු බුද්ධි අංශ නිළධාරින් හඹා යන බව දැන් කලක පටන් ඇති චෝදනාවකි.
විශේෂයෙන්ම මේ ක්‍රියාකාරින්ගේ නිවෙස්වලට පැමිණ ඉදිරි ක්‍රියාකාරකම් පැවැති ක්‍රියාකාරකම් ගැන කරන නිරන්තර විපරම් ඇතුළුව මේ ක්‍රියාකාරින් ක්‍රියාකාරිණයන් සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් පිළිබද විස්තර මේ බුද්ධි අංශ නිළධාරින් විමසුම් අතර වේ.
මෙය ඇත්තටම බලහත්කාරයකි.
සිය සැමියා අතුරුදන්ව ඇති තිදරු මවක් ඇයට නිරන්තරයෙන්ම බුද්ධි අංශ නිළධාරින් යැයි කියමින් පැමිණෙන නාදුනන පුද්ගලයන් මගින්  සිදුකෙරෙන බලපෑම් ගැන මන්නරාමේ මානව හිමිකම් කොමිසම් ශාඛාව වෙතද පැමිණිලි කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article