Tuesday, September 15, 2026
spot_img

බුත්තල ආශ්‍රිතව භූකම්පනයක්

Must read

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 3.0ක විශාලත්වයකින් යුතු සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි

මෙම භූ කම්පන තත්ත්වය බුත්තලට අමතරව වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට දනී ඇත.

කෙසේ වෙතත් මෙම් භූ කම්පනය සම්බන්දයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article