Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම සඳුදා සිට

Must read

රාජ්‍ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව විසින් මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය ලබන සඳුදා(08)  ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරටට කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගැනීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article