Tuesday, September 15, 2026
spot_img

බිග් මැච් ඩිෆෙන්ඩර් අනතුර.

Must read

අද (01) දිනයේ පැවැති පාසල් මහා ක්‍රිකට් තරගයක් සදහා සංවිධානය කල රථ පෙළපාලියක ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙම අනතුර හේතුවෙන් එම ඩිෆෙන්ඩර් රථයට අමතරව මාර්ගය අසල නවතා තිබූ තවත් වාහන කිහිපයකටද අලාභානි සිදුව තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article